Home විදෙස් පුවත් ඉරාකයේ පිපිරීම් 3ක් – හයක් මරුට

ඉරාකයේ පිපිරීම් 3ක් – හයක් මරුට

0
ඉරාකයේ පිපිරීම් 3ක් – හයක් මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදු වූ පිපිරීම් තුනකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබ‌ෙ‌න බව එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පිපිරිම්වලින් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

උතුරු ෂාබ්, නිරිතදිග බයා සහ නැගෙනහිර බලඩියාත් යන ප්‍රදේශවල එම පිපිරිම් සිදුව ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here