Home දේශීය පුවත් නිධන් හෑරූ හතරක් ආණමඩු‌වේ දී අත්අඩංගුවට

නිධන් හෑරූ හතරක් ආණමඩු‌වේ දී අත්අඩංගුවට

0
නිධන් හෑරූ හතරක් ආණමඩු‌වේ දී අත්අඩංගුවට

ආණමඩුව, පැරණි ගම්උදා භූමියේ නිවසක වැසිකිළි වලක් කපන මුවාවෙන් නිධන් කැණීමේ යෙදී සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ‌ගෙන තිබේ.

කැණීම් උපකරණ තොගයක් ද ‌මේ සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිධන් කැණීමේ නිරතව සිටි නිවෙස් හිමිකාරියගේ පුත්‍රයා සහ තවත් තිදෙනෙකි.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අදාල නිවසේ අඩි 10ක් පමණ ගැඹුරට අඩි තුනකට ආසන්න පළලින් යුත් වලක් හාරමින් සිට ඇත.

නවගත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here