ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

Share

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා උපවාසයක් ආරම්භ කර ති‌බේ.

ඒ පැහැර ගැනීමට ලක් වු බවට පැවසෙන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.

Read more

Local News