මංමාවත් අලංකරණය කරමින් සිතුවම් අඳින තරුණ පිරිස් පිළිබඳව සටහනක් තබමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම තරුණයින් පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.
එසේම තරුණයින් සමඟ රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා වන පදනම දමා ඇති බවත් ජනපති ප්‍රකාශ කරයි.

Share

Read more