සියලු දේශපාලන පක්ෂ හෙට මැතිවරණ කොමිසමට කැඳවයි

Share

විශේෂ සාකච්ඡාවක් සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් හෙට (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇත.

 

Read more

Local News