එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

Share

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

 

පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00 ට මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව ඇත.

මෙහිදී පක්ෂයේ නායකත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News