මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.
මෙම සංචාරය අතරතුරදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.
මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා ඊයේ රාත්‍රී 11.00ට පමණ යූ.එල් 104 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.



