1974.12.04 දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩිසි 08 ගුවන් යානය ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්තොටුපලින් වන්දනාකරුවන් 182 ක් සහ කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කරමින් තිබුණි.
එම ගුවන් යානය ආගරපතන, නොර්වුඩ්, කාසල්රි ජලාශයට ඉහළින් ඉතා පහතින් පියාසර කරමින් තිබියදි එදින රාත්‍රි 10.10 ට පමණ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබටන් වතුයායට ඉහලින් පිහිටි සප්ත කන්‍යා කන්දේ ගුවන් යානයේ තටුවක් ගැටි ගුවන් යානයේ ගමන් ගත 191 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි තිබුණි.