එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ විය.
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වෙයි.



