දේශීය පුවත් කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක් December 9, 2019 By Editor 1 Share FacebookXPinterestWhatsApp කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දිවයිනේ ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ උතුරු සහ උතුරු මැද නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මෙලෙස තද වැසි ඇතිවිය විය හැකි බවයි. Editor 1 Read more දේශීය පුවත් දිවිසැරිය නිමකළ දයා (VIDEO) දේශීය පුවත් අඩු වුණු අයවැය පරතරය (VIDEO) දේශීය පුවත් කුසේ කෝටි 5ක කොකේන් (VIDEO) ක්‍රීඩා පුවත් ශූරයන්ගෙත් ශූරයා වූ රුමේෂ් (VIDEO) දේශීය පුවත් පහළ වායුගෝලයේ කැළඹීමක් – ප්‍රදේශ රැසකට තද වැසි (VIDEO) Local News දේශීය පුවත් දිවිසැරිය නිමකළ දයා (VIDEO) දේශීය පුවත් අඩු වුණු අයවැය පරතරය (VIDEO) දේශීය පුවත් කුසේ කෝටි 5ක කොකේන් (VIDEO) ක්‍රීඩා පුවත් ශූරයන්ගෙත් ශූරයා වූ රුමේෂ් (VIDEO)