ෂාෆි ගැන විමර්ශන කරන්න නව පරීක්ෂණ කණ්ඩායමක්

Share

නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි පිළිබඳව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත.

 

ඒ අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදීය.

එසේම අදාළ නඩුව සම්බන්ධ සාක්ෂි නැවත සටහන් කරගන්නා ලෙස එහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Read more

Local News