ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරයි

Share

ඉකුත්දා පැහැරගෙන යාමට ලක් වූ බව කියන කොළඹ, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය දෙසැම්බරු 17 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

 

එම පැමිණිල්ල අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණි.

Read more

Local News