ජනපති සහ ඇෆ්ගනිස්ථාන තානාපති අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම් අෂ්රෆ් හයිදරි (MAshraf Haidari) මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත.

 

ජනාධිපතිවරයා වෙත ඇෆ්ගනිස්ථාන රජය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.

Read more

Local News