ඉරුදින ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අද සිට

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද(20) පස්වරු 02.00ට ආරම්භ කිරීමට නියමිතයි.

 

ඒ සඳහා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කැඳවා ඇති බව සඳහන්.

Read more

Local News