පොළොන්නරුව-සෝමාවතිය මාර්ගය තාවකාලිකව වැසේ

Share

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම අධික වර්ෂාව නිසා පොළොන්නරුව සිට සෝමාවතිය දක්වා දිවෙන මාර්ගය සුංගාවිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

Read more

Local News