වාරියපොළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් – රැඳවියෙක්ට තුවාල

Share

වාරියපොළ බන්ධනාගාරය තුළ අද (20) දහවල් සිදුවු වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා තිබේ.

 

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ තවත් රැඳවියෙකු විසින් බවට වාර්තා වන අතර තුවාල ලැබූ රැඳවියා මේ වන විට රෝහල්ගත කර ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News