කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

හෙට (24) පෙරවරු 7.00 දක්වා දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින්  පවසයි.

 

එසේම මධ්‍යම පළාතටත් අනුරාධපුර හා මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read more

Local News