ජනපති තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණේ ය.

 

ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව සහ පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

අයහපත් කලගුණය හේතුවෙන් අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ විපත්ට පත් ජනතාවගේ සුව දුක් බැලීමට හා සහන සැලසීම සම්බන්ධයෙන් සොය බැලීමට එහි ගිය අතරතුර ජනාධිපතිවරයා මෙම නිරීක්ෂණයට ද එක් විය.

Read more

Local News