වාන් දමන ජලාශ සංඛ්‍යාව අඩුවෙයි

Share

වාන් දමන ජලාශ සංඛ්‍යාව 32 දක්වා අඩු වී තිබේ.

 

කෙසේ වෙතත් කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සෝමාවතිය ප්‍රදේශයේ ගංවතුර අවධානම තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති බැවින් මැදිරිගිරිය, කහඹියාව, පඹුරාන, පල්ලිය ගොඩැල්ල යන ප්‍රදේශවල ජනතාව තවදුරටත් ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News