වෙල්යායක තිබී කේරළ ගංජා තොගයක් සොයාගනී

Share

කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට අධික තොගයක් යාපනය, නාච්චිඅම්මාන් කෝවිල අසල වෙල්යායක තිබී සොයාගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්යය බලකා යාපනය කඳවුරේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාල ගංජා සහිත පාර්සලය සොයා ගෙන ඇත.

එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් හත් ලක්ෂ 84,000ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News