ලබන ජනවාරි පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල වාදනය වන ඝෝෂාකාරී සංගීතය නවතා දැමීමට රජය තීරණය කර තිබේ.
මගීන්ගෙන් එල්ල වූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම ඝෝෂාකාරී සංගීතය වැඩි වශයෙන් ඇසෙන්නට ලැබෙන්නේ දුරගමන් සේවා බස් රථ වලයි.
Share

Read more