සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළි විවෘත කරයි

Share

ගංවතුර හේතුවෙන් සතියක පමණ කාලයක් වසා දමා තිබූ සෝමාවතිය – සුංගාවිල මාර්ගය අද (27) යළි විවෘත කර ඇත.

 

බර වාහන සඳහා ද එම මාර්ගය විවෘත බව සඳහන්.

Read more

Local News