මුහුදු ප්‍රදේශයට සවස් කාලයේ තදවැසි

Share

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ අද (27) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සබරගමුව පළාතේ සහ නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතරයන දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවලවැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ලබයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මඟින් සිදුවන අනතුරුඅවම කර ගැනීම සඳහා අවශය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News