ජාතික ළමා ආරක්ෂක අධිකාරිට නව සභාපතිවරයෙක් පත් කරයි

Share

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර ඇත.

 

ඒ මහතා කොළඹ අශෝක කණිෂ්ඨ විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

මුදිත විදානපතිරණ මහතා 2016 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවට පත්වූ පළමුවැනි මහාචාර්යවරයායි.

Read more

Local News