තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News