මහින්දගේ වැටුප අඩු ආදායම්ලාභී දරුවන්ට

Share

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති වැටුප අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව අමාත්‍යවරයාගේ දෙසැම්බර් මාසයේ වැටුප පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ දී පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබිණි.

Read more

Local News