උත්තමාචාර ජනපතිගේ උපදෙස් පරිදි අත්හිටුවයි

Share

ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබීය.

 

ඒ අනුව අද දිනයේ අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භ කිරීමේදී සාම්ප්‍රදායිකව සිදුකෙරනෙ අශ්වාරෝහකයින් පෙරටුකරගත් විශේෂ රථ පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය ඇතුළු ආචාර වෙඩිමුර 21 පැවැත්වීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්හිටුවා තිබීමද විශේෂත්වයක්.

Read more

Local News