ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට රොකට් ප්‍රහාර තුනක්

Share

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද (03) අලුයම රොකට් ප්‍රහාර තුනක් එල්ල වි ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඉරාන විප්ලවවාදී හමුදාවේ විශේෂ කුඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරල් කසේම් සුලයිමානි බැග්ඩෑඩ් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ඉරාන සහාය ලබන ඉරාක හමුදා කණ්ඩායමක් ගුවන් තොටුපළට පැමිණ සිටියේ ය.

ඔවුන් ඉලක්ක කර මෙම රොකට් ප්‍රහාර තුන එල්ල වූ බව සඳහන්.

රොකට් ප්‍රහාරවලින් ගුවන් භාණ්ඩ පර්යන්තයට සහ වාහන කිහිපයකට හානි විය.

Read more

Local News