හපුතලේ හෙලිකොප්ටර් අනතුරේ ඡායාරූප – 4 දෙනෙක් ජීවිතක්ෂයට

Share

හපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ.

 

ඒ අනුව හපුතලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

මෙම හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පුස්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.

Read more

Local News