බස්නාහිර පළාතේ මෝටර් වාහන හිඟ ගෙවීම සඳහා ලබා දුන් සහන කාලය බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමියගේ අනුමැතිය මත තවදුරටත් 2020.05.31 දින දක්වා දීර්ඝ කර ඇත.
බස්නාහිර පළාත් අධිකාරිය යටතේ දැනට පවතින වාහන සඳහා පමණක් මෙම ප්‍රතිලාභය හිමි වන බව ද කාරුණිකව දැනුම් දෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් කළ නිවේදනයේ සඳහන් වේ.
වැඩිදුර විස්තර සඳහා මෙම දුරකථ අංක අමතන ලෙසද අදාල නිවේදනයේ සඳහන් වේ. 011-2436415, 011-232728, 011-2432505.



