ඉරානයේ ටෙහෙරාන් නුවරට කඩා වැටුණු බෝයින් 737 වර්ගයේ ගුවන් යානය අනතුරට පත් ස්ථානයේ දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබේ.
මෙම අනතුරේන් ඉරාන ජාතිකයින් 82 දෙනෙක්, යුක්‍රේන ජාතිකයින් 11 දෙනෙක් ද, කැනේඩියානු ජාතිකයින් 63 දෙනෙක්ද, ස්වීඩන් ජාතිකයින් 10 දෙනක් ද මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව යානයේ ගමන් ගත් මගින් සියලු දෙනාම මියගොස් ඇති බවයි පැවසෙන්නේ.





