විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව සඳහන්.
අද (13) පෙරවරු 11.30 ට පක්ෂ නායක රැස්වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සහ පාර්ලිමේන්තු සැසිවාර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වනු ඇති බව සඳහන්.
Share

Read more