බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ

Share

නැගෙනහිර පළාතේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු කොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දි මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

Read more

Local News