පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද ඇති විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දුන් බව නීනිපතිවරයාගේ සම්බන්ධිකාරක නිලධාරි පවසයි.
Share
Read more



