ඉන්දියාවෙන් මෙරටට ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක්

Share

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන ඇත.

 

එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් කර තිබියදි ඊයේ (30) පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබේ.

Read more

Local News