ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙනා ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

Share

ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන ඇත.

 

මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගත්තේය.

එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් කර තිබියදි ඊයේ (30) පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබේ.

Read more

Local News