බවුසර් රථයක ගැටී කතක් මරුට

Share

වැලිකඩ පරණ කෝට්ටේ මාර්ගයේ දී සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

 

බවුසර් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 59 හැවිරිදි ඔබේසේකරපුර ප්‍රදේශයේ කාන්තාවක්.

Read more

Local News