ගංඟාරාම පෙරහර නිසා රථ වාහන ගමනය සීමා කරයි

Share

කොළඹ ගංඟාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන නවම් පෙරහර අද (07) සහ හෙට (08 ) පැවැත්වෙයි.

 

ඒ හෙයින් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි සවස 6.30 සිට පෙරහර අවසන්වනතුරු රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read more

Local News