එක්සත් ජාතික පක්ෂ කෘත්යාධීකාරී මණ්ඩල රැස්වීම අද (10) පැවැත්විමට නියමිතයි.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරු 4.00 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදි කෘත්යාධීකාරී මණ්ඩලය රැස්වන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහි කිරිමට නියමිත නව සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවට සඳහන්.



