වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මිය යයි

Share

පොතුවිල් පොලිස් වසමේ හිජ්රත් නගර් ප්‍රදේශයේදී ඊයේ (10) දින පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

 

මෙලෙස ගොස් ඇත්තේ හිජ්රත් නගර් පදිංචිව සිටි වයස අවුරුදු 43ක් වු පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පොතුවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසි වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News