අගමැති යළි දිවයිනට

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (11) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.

 

මෙම සංචාරය සදහා දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියහ.

ඔවුන් ඉන්දියාවේ තිරුපති සිට අද දහවල් 12.45ට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් වන ඒ.අයි.3175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබේ.

Read more

Local News