කථානායක සහ කාදිනල් හිමිපාණන් අතර හමුවක්

Share

කථානායක කරූ ජයසූරිය මහතා අද (11) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැක තිබේ.

 

එම හමුවේදී කතාථානායකවරයා විසින් තම ජීවන චරිතාපදාන කෘතිය අගරදගුරුතුමන් වෙත පිළිගැන්වූ බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මේ අතර කථානායකවරයා ඊයේ(10) දිනයේ සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ ශ්‍රි කල්‍යාණී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිටද තම ජීවන චරිතාපදාන කෘතිය පිළිගැන්වුවේය.

Read more

Local News