ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසු ඉන්දියාවට පිටත් කර හැර ඇත.
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව ජපානයේ නැංගුරම්ලා ඇත.
ඉන්දියාවේ දී දින 14ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු ඔවුන් දෙදෙනා යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.



