රවී ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

 

ඒ 2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනා යටතේයි.

Read more

Local News