‘බාගී’ චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය මාර්තු 06 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි.
අහමබ් ඛාන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ‘පොක්ස් ස්ටාර්’ සමාගම විසින් සිදුකොට ඇති බව එරට මාධ්‍ය සඳහන් කළේය.
මෙහි ප්‍රධාන චරිතය ටයිගර් ෂෙරොෆ් නිරූපණය කර අතර ප්‍රධාන නිළිය ලෙස ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වෙයි.
මෙම චිත්‍රපටය තුර්කිය, සර්බියා, මොරොක්කෝ, ඊජිප්තු යන රටවල කිහිපයකම රූපගතකිරීම විශේෂත්වයක්.