රණවරා මල් කඩන්න ගිය කත වනඅලි පහර දීමෙන් මරුට

Share

මැදවච්චිය පොලිස් වසමේ තුලාවෙල්ලිය ප්‍රදේශයේ දී රණවරා මල් කැඩීම සඳහා කැලයට ගොස් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇත.

 

ඇය සිය සැමියා සමඟ ඊයේ (09) උදෑසන රණවරා මල් කැඩීම සඳහා කැලයට ගොස් ඇති අතර එහිදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.

වන අලි පහර දීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පරසන්ගස්වැව ලිපිනයේ පදිංචිකාරියෙකි.

Read more

Local News