ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් සිව් දෙනකු බව පොලීසිය සඳහන් කළේය.



