අගමැති මහින්ද නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) අත්සන් තැබීය.

 

එම පක්ෂයේ සෙසු දිස්ත්‍රික් නියෝජිතයින් ද සිය දිස්ත්‍රික් නාමයෝජනා පත් සඳහා මෙහිදී අත්සන් තැබීම සිදුකළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරඟ වඳින දිස්ත්‍රික් නියොජ්තියන් අද පෙරුවරුවේ සිය නාම යොජ්නා පත්‍ර අත්සන් කිරීම විජේරාම පිහිටි අගමැති නිවසේදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝටාභ්‍ය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

Read more

Local News