ඉන්දියාව සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට කටයුතු කර තිබේ.
ඒ අනුව හෙට (13) දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන, සේවකයින්, ව්‍යාපෘති නිලධාරීන් හැර අන් සියලුමදෙනා වෙත වීසා නිකුත් නොකෙරෙනු ඇති බව සඳහන්.
මේ අතර බ්‍රිතාන්‍යය හැර අන් සියලු යුරෝපානු රාජ්‍යයන්ගේ සිට අමෙරිකාව වෙත සිදුකරන සියලු ගමන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.




