මඩකපුව නගරයේ හර්තාල්

Share

මඩකලපුව විශ්වවිද්‍යාලය, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් අද (12) උදෑසන මඩකපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා තිබේ.

 

ඒ අනුව නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ජනතාව මෙලෙස විරෝධය පළ කර ඇත.

විදේශීය ජනතාව මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම නතර කරන ලෙස ද මෙම ජනතාව ඉල්ලයි.

Read more

Local News